නිර්මාතෘවර
ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කළුතර තොටමුණේ ප්‍රධාන සංඝ නායක දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය ප්‍රධාන විහාර ගණයෙහි ආධිපත්‍ය උසුලනු ලැබූ ශ්‍රී සද්ධර්මවාගීස්වරාචාර්ය ශාසනාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රගුප්ත අතිගෞරවාර්හ දොඩම්ගොඩ ශ්‍රී ඉන්දසරාභිධාන නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ.
ආරම්භය
ක්‍රි.ව.1987 ක් වූ පෙබරවාරි මස 21 වන සෙනසුරාදා ශ්‍රී.බු.ව.2531 ක් වූ නවම් මස 21 වන ශනි දින.
දහම් පාසැල් නාමය වෙනස් වීම සම්බන්ධව
දොඩම්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානය ප්‍රධාන විහාර ගණයෙහි ආධිපත්‍ය හෙබවූ අතිපූජ්යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ විසින් ක්‍රි.ව. 1987 දී දහම් පාසල ආරම්භ කරන ලද්දේ ඉසුරුපුර ශ්‍රී ධර්මායතන දහම් පාසල නමිනි.
ඉන්පසුව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමිව ක්‍රි.ව 2011 වර්ෂයේදී විහාරාධිපති හා ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ විසින් නිර්මාතෘවර තම ගුරුදේවයන් වහන්සේට කරන ගුරු උපහාරයක් ලෙසින් තම ගුරුදේවයන් වහන්සේගේ ශ්‍රී නාමය රන් අකුරින් ලියා තබනු වස් නිර්මාතෘවර අතිපූජ්යපාද දොඩම්ගොඩ ඉන්දසර නායක මාහිමිපාණන් වහන්සේ ජිවතුන්ව සිටියදීම 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමිව ක්‍රි.ව 2011 වර්ෂයේදී දහම් පාසලෙහි නම ඉසුරුපුර ශ්‍රී ඉන්දසර දහම් පාසල යනුවෙන් වෙනස් කරන්නට වූහ.
එමෙන්ම “ මග හරින්නෝ මග හැරෙති ” යන දහම් පාසලෙහි තේමා පාඨය ද විහාරාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ ප්‍රධානාචාර්ය ධූරයට පත් වූ දින සිට ( 2009 /09/27 ) වෙනස් කල අතර උන්වහන්සේගේ සංකල්පනාවකට අනුව එතැන් පටන් “හදවත හා මොළයෙහි සමබර සංවර්ධනය” යන්න දහම් පාසලෙහි ප්‍රධාන තේමා පාඨය බවට ද පත්වුහ.
දහම් පාසලෙහි ලියාපදිංචිය හා සම්බන්ධ විස්තර
දහම් පාසලෙහි ලියාපදිංචි අංකය - 13/27/ද.පා.ලි./1011
ප්‍රථම ලියාපදිංචිය - ක්‍රි.ව 2003 ජුනි මස 30 - ඉසුරුපුර ශ්‍රී ධර්මායතන දහම් පාසල නමින්
දෙවන ලියාපදිංචිය - ක්‍රි.ව 2011 පෙබරවාරි මස 28 - ඉසුරුපුර ශ්‍රී ඉන්දසර දහම් පාසල නමින්
දහම් පාසලෙහි තේමා පාඨය
“ හදවත හා මොළයෙහි සමබර සංවර්ධනය ”
ප්‍රධානාචාර්ය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර
ගුරුවරු සංඛ්‍යාව - 23 ක් පමණ
ශිෂ්‍ය පිරිස - 700 ක් පමණ
උගන්වනු ලබන මාධ්‍ය - සිංහල
උගන්වනු ලබන ශ්‍රේණි - 1 ශ්‍රේණිය සිට ධර්මාචාර්ය දක්වා
අධ්‍යාපන රටාව -
කොරෝනා වසංගත තත්වය නිසා දහම් පාසල් අධ්‍යාපනයත් අඩාල වූ අතර කොරෝනා උවදුරින් පසුව විධිමත්ව දහම් පාසල ආරම්භ කිරීමේදී පරණ ක්‍රමයටම දහම් පාසල ආරම්භ කිරීමට විහාරාධිපති හා ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමියන් කල්පනා නොකල අතර උන්වහන්සේගේ සංකල්පනාවකට අනුව අප දහම් පාසල තුල අධ්‍යාපන රටාවෙහි සුවිශේෂී වෙනස් කම් කිහිපයක් පහත පරිදි සිදුවන්නට විය.
ළමුන්ට දහම් පාසල් පෙළ පොත පමණක් උගන්වමින් දහම් දැනුම ලබාදීම පමණක් එමගින් ප්‍රධාන කාර්ය නොවන අතර දහම් පාසල් කාල සීමාව තුල ළමුන් තුල දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය ප්‍රායෝගිකව පුහුණු කිරීම හා දියුණු කිරීම ප්‍රධාන කාර්ය වේ. වර්තමාන සමාජය තුල පවත්නා තරගකාරී මානසිකත්වයෙන් දහම් පාසල් ළමයා මුදවා ගැනීමට අත්‍යාවශ්‍ය සැම පියවරක්ම ගනිමින් හදවත හා මොළයෙහි සමබර සංවර්ධනයක් සහිත විවෘත හා නිදහස් මනසකින් යුක්ත බුදුදහමින් පෝෂිත වූ ආදර්ශ සම්පන්න ළමයෙකු බිහි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අප දහම් පාසල තුල ක්‍රියාත්මක කිරීමට ඒ අනුව බලාපොරොත්තු වේ.
ඒ අනුව ළමුන් තුල දහම් දැනුම , පාලි භාෂාව හා අභිධර්මය පිළිබඳව දැනුම දියුණු කිරීම, නිවැරදි සිහිය පිහිටුවා ගැනීම දියුණු කිරීම, නිවැරදි භාෂා උච්චාරණය,සිරිත් විරිත්, ලේඛන හැකියාව (විශේෂයෙන් අත් අකුරු), කළා කුසලතා, සන්නිවේදන කුසලතා (කථිකත්වය හා නිවේදන හැකියාව) ,ආත්මාරක්ෂාව, තාක්ෂණික දැනුම අප දහම් පාසල තුලින් දියුණු කිරීමට බලාපොරොත්තු වේ.
01. පෙළ පොත ආශ්‍රිතව දහම් දැනුම, පාලි භාෂාව හා අභිධර්මය පිළිබඳව දැනුම දියුණු කිරීම සඳහා -
පළමුවන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා පෙළ පොතෙහි අන්තර්ගත කරුණු ළමුන් විසින් ස්වයං අධ්‍යනයකින් අවබෝධකරගත යුතු අතර ගුරුවරයා විසින් නියමිත පාඩමට සම්බන්ධව ප්‍රශ්න පත්‍රයක් සකස් කරනු ලැබේ. එමගින් ළමයා තුල පෙළ පොත හා සම්බන්ධව පවතින දහම් දැනුම පරික්ෂා කරනු ලබන අතර වර්ෂ අවසානයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ශ්‍රේණි විභාග වලට ළමයා යොමු කරනු ලැබේ.
නියමිත පාලි භාෂා පාඩම් හා අභිධර්මය පාඩම් ගුරුවරයා විසින් උගන්වනු ලැබේ.
දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි සඳහා ගුරුවරයා විසින් ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි විභාග සඳහා ළමුන් ඉදිරිපත් කරනු ලැබේ.
02. නිවැරදි සිහිය පිහිටුවා ගැනීම දියුණු කිරීම සඳහා - බෞද්ධ භාවනා ක්‍රම ප්‍රායෝගිකව පුහුණු කිරීම
03. නිවැරදි භාෂා උච්චාරණය දියුණු කිරීම සඳහා - සකස්කඩය නම් පැරණි පොත ඉගැන්වීම.
04. සිරිත් විරිත් පිළිබඳව අවබෝධය දියුණු කිරීම සඳහා - සිරිත් මල්දම, සුභාෂිතය ආදී ග්රන්ථ උගන්වනු ලැබේ.
05. ලේඛන හැකියාව දියුණු කිරීම සඳහා ( විශේෂයෙන් අත් අකුරු ) - පිටපත් ලිවිම සිදුකරනු ලබයි.
06. කළා කුසලතා දියුණු කිරීම සඳහා - චිත්‍ර විෂය හා සංගීතය උගන්වනු ලැබේ.
07. සන්නිවේදන කුසලතා දියුණු කිරීම සදහා - කථිකත්වය හා නිවේදන හැකියාව පුහුණු කරනු ලබයි.
08. ආත්මාරක්ෂාව පුරුදු කිරීම සඳහා - අංගම්පොර සටන් කලාව පුහුණු කරනු ලැබේ.
09. තාක්ෂණික දැනුම දියුණු කිරීම සඳහා - පරිගණක තාක්ෂණය පිළිබඳව මූලික දැනුම ලබා දෙයි.
විශේෂ සටහන - තරගකාරී මානසිකත්වයෙන් දහම් පාසල් ළමයා මුදවා ගැනීම සඳහා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීම් හා වෙනත් තරග සඳහා අප දහම් පාසලින් ළමුන් සහභාගී නොකරන අතර ශ්‍රේණි විභාග සඳහා පමණක් ළමුන් සම්බන්ධ කරනු ලැබේ.
විහාරාධිපති හා ප්‍රධානාචාර්ය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර
සම්මානනීය ප්‍රධානාචාර්ය - යූ.එච්.ගමගේ මහතා
වැඩ බලන ප්‍රධානාචාර්යවරු - එච්.ඩි.හංසික සඳරුවන් මහතා/ ජේ.එල්.එල්.මාග්‍රට් ජයවර්ධන මහත්මිය
උප ප්‍රධානාචාර්යවරු - කේ.කේ.ජී සිරිවර්ධන මහත්මිය / ඩබ්ලිව්.ඒ ශ්‍රීමති වීරසිංහ මහත්මිය
අංශ භාරකාරත්වය -
ජ්‍යෙෂ්ඨ අංශය - ( 9/ 10/ දහම් පාසල් අවසාන/ ධර්මාචාර්ය ශ්‍රේණි ) - කේ.ඒ.ඩි.ඩබ්ලිව්.ආර්.විජිතා කොඩිතුවක්කු මහත්මිය
කණිෂ්ඨ අංශය - ( 6/ 7/ 8 ශ්‍රේණි ) - එන්.එල්.කාන්ති නාරංගොඩ මහත්මිය
ප්‍රාථමික අංශය - ( 3 / 4/ 5 ශ්‍රේණි ) - එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය
පූර්ව ප්‍රාථමික අංශය - ( 1 / 2 ශ්‍රේණි ) - කේ.ඉනෝකා නිල්මිණි මහත්මිය
01.නායකත්ව සංසදය -
එච්.ඩි.හංසික සඳරුවන් මහතා / එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි
එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය/ දිනූකා කිරිඇල්ල මහත්මිය
02.ලිපි ලේඛන පිළිබඳව වගකීම - එච්.ඩි.හංසික සඳරුවන් මහතා / එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය
03.සීනුව නාද කිරීම - නවීන තාක්ෂණය ඒ සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වේ.
04.විනය - කේ.ඒ.ඩි.ඩබ්ලිව්.ආර්.විජිතා කොඩිතුවක්කු මහත්මිය / එන්.එල්.කාන්ති නාරංගොඩ මහත්මිය / ඩබ්ලිව්.එල්.ඒ.ටි.එම්.වීරසූරිය මෙනවිය
05.මාසික ශිෂ්‍ය සමිතිය - ජී.එච්.එස්.ඩි.තිළිණ ශානක මහතා/ ඩබ්ලිව්.කේ.සී.මාලේවන මෙනවිය / කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය.
06.උදෑසන රැස්වීම මෙහෙයවීම - ජේ.ඒ.කසුනි තත්සරණි ජයසිංහ මෙනවිය/ කේ.එම්.මහේෂිකා මධුමාලී යසරත්න මෙනවිය/ කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය.
07.උදෑසන රැස්වීමට පිරිස පෙළගැස්වීම - පන්ති භාරකාරත්වය
08.ප්‍රධානාචාර්ය රැස්වීම් නියෝජනය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර /එච්.ඩි.හංසික සඳරුවන් මහතා
09.දහම් පාසල අවසානයේ ඩෙස් පුටු සකස් කිරීම සොයාබැලීම - පන්ති භාරකාරත්වය
10.දහම් පාසල අවසානයේ රැස්වීම හා විසිර යාම නිරීක්ෂණය - පන්ති භාරකාරත්වය
11.ප්‍රථමාධාර - කේ.ඉනෝකා නිල්මිණි මහත්මිය / එම්.ඩි.ශිරෝමි වැලිවිට මහත්මිය
12.සිසු කුසලතා සංවර්ධනය
බෞද්ධ භාවනාව - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර හා පන්ති භාරකාරත්වය
පාලි භාෂාව - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර / යූ.එච්.ගමගේ මහතා /දිනූකා කිරිඇල්ල මහත්මිය/ එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය / ඩබ්ලිව්.එල්.ඒ.ටි.එම්.වීරසූරිය මෙනවිය
අභිධර්මය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර / ඩබ්ලිව්.කේ.සී.මාලේවන මෙනවිය
නිවැරදිව භාෂා උච්චාරණය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර හා පන්ති භාරකාරත්වය
සිරිත් විරිත් - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර හා පන්ති භාරකාරත්වය
පෙළපොත හා සම්බන්ධ දහම් දැනුම සංවර්ධනය - පන්ති භාරකාරත්වය
ලේඛන කුසලතා සංවර්ධනය - පන්ති භාරකාරත්වය
කලා කුසලතා
චිත්‍ර - එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි
සංගීතය - ඕ.ඩි.ඉන්ද්‍රාණි ප්‍රේමලතා මහත්මිය
නැටුම් - කේ.එම්.මහේෂිකා මධුමාලී යසරත්න මෙනවිය
සන්නිවේදන කුසලතා - කථිකත්වය හා නිවේදනය - ජේ.එල්.එල්.මාග්‍රට් ජයවර්ධන මහත්මිය / කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය./
ආත්මාරක්ෂාව -
තාක්ෂණික දැනුම සංවර්ධනය - සඳරු දිව්යන්ත /දිව්‍යාංගනී සඳරේඛා
13. අතුපතු ගෑම සොයා බැලීම - ජී.එච්.එස්.ඩි.තිළිණ ශානක මහතා /ජේ.ඒ.කසුනි තත්සරණි ජයසිංහ මෙනවිය / කේ.එම්.මහේෂිකා මධුමාලී යසරත්න මෙනවිය
14. ගුරු සංගමය - එච්.ඩි.හංසික සඳරුවන් මහතා / එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය / ඩබ්ලිව්.කේ.සී.මාලේවන මෙනවිය
15. පන්ති කව - පන්ති භාරකාරත්වය
16. චාරිකා සංවිධානය - ජී.එච්.එස්.ඩි.තිළිණ ශානක මහතා/එච්.ඩි.හංසික සඳරුවන් මහතා /එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි/ ජේ.ඒ.කසුනි තත්සරණි ජයසිංහ මෙනවිය / කේ.එම්.මහේෂිකා මධුමාලී යසරත්න මෙනවිය
17. සඟරා සංස්කාරක මණ්ඩලය - එන්.එල්.කාන්ති නාරංගොඩ මහත්මිය /කේ.ඒ.ඩි.ඩබ්ලිව්.ආර්.විජිතා කොඩිතුවක්කු මහත්මිය/ එම්.ඩි.ශිරෝමි වැලිවිට මහත්මිය
18. විශේෂ සම්පත් දායකත්වය -
චින්තනය හා පෞර්ෂ සංවර්ධනය - මනෝජ් ජයසූරිය මහතා
පරිගණක තාක්ෂණය - සඳරු දිව්යන්ත මහතා / දිව්‍යාංගනී සඳරේඛා මෙනවිය
අංගම්පොර සටන් කලාව -
අනු අංකය | නම | දහම් පාසල් සේවයට බැඳුනු මුල් දිනය |
---|---|---|
01. | අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර | 1997/05/04 |
02. | යූ.එච්.ගමගේ මහතා | 2001/11/01 |
03. | ජී.එච්.එස්.ඩි.තිළිණ ශානක මහතා | 2015/09/05 |
04. | එච්.ඩි.හංසික සඳරුවන් මහතා | 2017/11/05 |
05. | එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි | 2019/01/06 |
06. | කේ.කේ.ජී සිරිවර්ධන මහත්මිය | 1994/06/10 |
07. | දිනූකා කිරිඇල්ල මහත්මිය | 1997/01/05 |
08. | ජේ.එල්.එල්.මාග්‍රට් ජයවර්ධන මහත්මිය | 1999/05/01 |
09. | එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය | 2003/09/14 |
10. | ඩබ්ලිව්.ඒ ශ්‍රීමති වීරසිංහ මහත්මිය | 2007/06/17 |
11. | ඩබ්ලිව්.කේ.සී.මාලේවන මෙනවිය | 2008/02/17 |
12. | ඩබ්ලිව්.එල්.ඒ.ටි.එම්.වීරසූරිය මෙනවිය | 2010/01/03 |
13. | ඕ.ඩි.ඉන්ද්‍රාණි ප්‍රේමලතා මහත්මිය | 2010/01/03 |
14. | කේ.ඉනෝකා නිල්මිණි මහත්මිය | 2012/01/15 |
15. | ජේ.ඒ.කසුනි තත්සරණි ජයසිංහ මෙනවිය | 2017/11/26 |
.16 | කේ.එම්.මහේෂිකා මධුමාලී යසරත්න මෙනවිය | 2018/01/07 |
17. | කේ.ඒ.ඩි.ඩබ්ලිව්.ආර්.විජිතා කොඩිතුවක්කු මහත්මිය | 2018/12/31 |
18. | එන්.එල්.කාන්ති නාරංගොඩ මහත්මිය | 2018/12/31 |
19. | එම්.ඩි.ශිරෝමි වැලිවිට මහත්මිය | 2018/12/31 |
20. | කේ.එච් .දිල්ශානි නිලක්ෂිකා මෙනවිය | 2019/03/24 |
21. | ජී.ඒ.අචිනි හංසිකා මෙනවිය | 2019/03/24 |
22. | කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය | |
ශ්‍රේණිය | පන්ති භාරකාරත්වය |
---|---|
1 ශ්‍රේණිය | කේ.ඉනෝකා නිල්මිණි මහත්මිය |
2 ශ්‍රේණිය | එම්.ඩි.ශිරෝමි වැලිවිට මහත්මිය |
3 ශ්‍රේණිය | ජේ.ඒ.කසුනි තත්සරණි ජයසිංහ මෙනවිය හා කේ.එච්.දිල්ශානි නිලක්ෂිකා මෙනවිය |
4 ශ්‍රේණිය | ජී.ඒ.අචිනි හංසිකා මෙනවිය |
5 ශ්‍රේණිය | ඩබ්ලිව්.ඒ ශ්‍රීමති වීරසිංහ මහත්මිය |
6 ශ්‍රේණිය | ජී.එච්.එස්.ඩි.තිළිණ ශානක මහතා හා කේ.එම්.මහේෂිකා මධුමාලි යසරත්න මෙනවිය |
7 ශ්‍රේණිය | කේ.කේ.ජී සිරිවර්ධන මහත්මිය හා කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය |
8 ශ්‍රේණිය | කේ.ඒ.ඩි.ඩබ්ලිව්.ආර්.විජිතා කොඩිතුවක්කු මහත්මිය හා එන්.එල්.චමල්ක නිම්නාද ලියනාරච්චි මහතා |
9 ශ්‍රේණිය | එන්.එල්.කාන්ති නාරංගොඩ මහත්මිය හා කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය |
10 ශ්‍රේණිය | ජේ.එල්.එල්.මාග්‍රට් ජයවර්ධන මහත්මිය හා ඩබ්ලිව්.එල්.ඒ.ටි.එම්.වීරසූරිය මෙනවිය |
දහම් පාසල් අවසාන ශ්‍රේණිය | |
පන්ති භාරකාරත්වය හා බෞද්ධ සංස්කෘතිය | එච්.ඩි.හංසික සඳරුවන් මහතා |
බුද්ධ චරිතය | දිනූ>කා කිරිඇල්ල මහත්මි |
ශාසන ඉතිහාසය | එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවි |
බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය | යූ.එච්.ගමගේ මහතා |
ධර්මාචාර්ය | දිනූකා කිරිඇල්ල මහත්මිය |
සිසු කුසලතා සංවර්ධනයෙහි වගකීම්
බෞද්ධ භාවනාව - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර හා පන්ති භාරකාරත්වය
පාලි භාෂාව - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර / යූ.එච්.ගමගේ මහතා /දිනූකා කිරිඇල්ල මහත්මිය/ එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය / ඩබ්ලිව්.එල්.ඒ.ටි.එම්.වීරසූරිය මෙනවිය
අභිධර්මය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර / ඩබ්ලිව්.කේ.සී.මාලේවන මෙනවිය
නිවැරදිව භාෂා උච්චාරණය - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර හා පන්ති භාරකාරත්වය
සිරිත් විරිත් - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර හා පන්ති භාරකාරත්වය
පෙළපොත හා සම්බන්ධ දහම් දැනුම සංවර්ධනය - පන්ති භාරකාරත්වය
ලේඛන කුසලතා සංවර්ධනය - පන්ති භාරකාරත්වය
කලා කුසලතා
චිත්‍ර - එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි
සංගීතය - ඕ.ඩි.ඉන්ද්‍රාණි ප්‍රේමලතා මහත්මිය
නැටුම් - කේ.එම්.මහේෂිකා මධුමාලී යසරත්න මෙනවිය
සන්නිවේදන කුසලතා - කථිකත්වය හා නිවේදනය - ජේ.එල්.එල්.මාග්‍රට් ජයවර්ධන මහත්මිය / කවීෂා නෙත්මිණි ජයසිංහ මෙනවිය./
ආත්මාරක්ෂාව -
තාක්ෂණික දැනුම සංවර්ධනය - සඳරු දිව්යන්ත /දිව්‍යාංගනී සඳරේඛා
වේලාව | කාර්යය |
---|---|
පෙ.ව 7.30 | දහම් පාසල ආරම්භය |
පෙ.ව 7.30 – 8.00 | උදෑසන රැස්වීම |
පෙ.ව. 8.00 – 9.40 | නිවැරදි සිහිය පිහිටුවා ගැනීම හා පෞර්ෂ සංවර්ධනය පිළිබඳව ප්‍රායෝගික |
පෙ.ව 9.40 – 10.00 | විවේක කාලය |
පෙ.ව 10.00 – 11.30 | අධ්‍යයන කටයුතු |
පෙ.ව 11.40 – 11.45 | දහම් පාසැල අවසානය |
- පහත කාලසටහන දහම් පාසැල අවසන් වීමෙන් පසුව සිදුකරන අතර ඒ සඳහා ළමයාගේ අභිමතය පරිදි ළමයාගේ කැමැත්ත මත හා දෙමාපියන්ගේ අවසරය මත පමණක් නියමිත ශ්‍රේණියේ ළමුන්ට සහභාගී වීමට පුළුවන.
සතිය | වේලාව | උගන්වන විෂය පථය | සහභාගී වීමට හැකි ශ්‍රේණි |
---|---|---|---|
01 වන සතිය | 11.45 – 12.45 | චිත්‍ර | 6 ශ්‍රේණියෙන් ඉහල |
02 වන සතිය | 11.45 – 12.45 | සංගීතය | 6 ශ්‍රේණියෙන් ඉහල |
03 වන සතිය | 11.45 – 12.45 | කථිකත්වය හා නිවේදන හැකියාව | 6 ශ්‍රේණියෙන් ඉහල |
04 වන සතිය | 11.45 – 12.45 | අංගම්පොර සටන් කලාව | 9 ශ්‍රේණියෙන් ඉහල |
මාසය | වැඩසටහන |
---|---|
ජනවාරි | නායකත්ව පුහුණුව |
පෙබරවාරි | නායකත්ව නිළ ලාංඡන පැළදවීම |
මාර්තු | මව්පිය වන්දනාව |
අප්‍රේල් | නිවාසාන්තර අවුරුදු උත්සවය |
මැයි | ශීල සමාදානය |
ජුනි | පොසොන් බැති ගී වැඩසටහන |
ජූලි | සඟරාව එළි දැක්වීම |
අගෝස්තු | වාර්ෂික අධ්‍යාපන චාරිකාව |
සැප්තැම්බර් | විරු සමරු පෙරහැර / ජාතික විරුවන් සැමරීම |
ඔක්තෝම්බර් | ලෝක ළමා දින රසවින්දන වැඩසටහන |
නොවැම්බර් | පෙරහුරු ආදර්ශ විභාගය |
දෙසැම්බර් | වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය |
දහම් පාසලෙහි නායකත්ව සංසදය යනු දහම් පාසලෙහි සියළුම පන්ති නායක නායිකාවන් හා සියළුම ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් සැදුම්ලත් සංසදයකි.මෙම සංසදය ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව 2011 වර්ෂයේදීය.
ඒ සඳහා පුරෝගාමිත්වය අරගෙන කටයුතු කරන ලද්දේ විහාරාධිපති හා ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ හිමිපාණන් වහන්සේ සහ එච්.ඩි.හංසික සඳරුවන් විසිනි. ( ආරම්භක වර්ෂයේ එනම් 2011 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍යනායක )
නායකත්ව සංසදය භාර ආචාර්ය භවතුන්
01. එල්.එච්.මාලිකා උදයංගනී සිල්වා මෙනවිය
02. දිනූකා කිරිඇල්ල මහත්මිය
03. එච්.ඩි.හංසික සඳරුවන් මහතා
04. එල්.ඒ.චමල්ක නිම්නාද ලියනාරච්චි මහතා.
ශිෂ්‍ය නායක නායිකා ප්‍රතිඥාව
කළුතර දිස්ත්‍රික්කයෙහි පස්දුන් කෝරළයෙහි ඉද්දගොඩ පත්තුවෙහි දොඩම්ගොඩ ග්‍රාමයෙහි දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථ ඉසුරුපුර ශ්‍රී ඉන්දසර දහම් පාසලෙහි ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස තේරී පත් වී ඇති අප විහාරස්ථානයෙහි හා දහම් පාසලෙහි ගෞරවය ආරක්ෂා කරන බව ද, ගුරුවරුන් දෙමාපියන් හා වැඩිහිටියන්ට කීකරුවන බව ද, අපගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආදර්ශවත් වන අන්දමට ක්‍රියාකරන බවට ද, දහම් පාසලෙහි නීතිරීති නිසි ලෙස පිළිපදින බවට ද, ගෞරව බහුමානයෙන් යුතුව ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස දිවුරා ප්‍රකාශ කර සිටිමු.
දහම් පාසල් සංවර්ධන සමිතිය ක්‍රි.ව 2000 දී එවකට ප්‍රධානාචාර්ය ධූරය හෙබවූ පූජ්‍යපාද පැල්පොල අමිත හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ වූ අතර වරින් වර එහි ක්‍රියාකාරිත්වය අක්‍රිය වන්නට විය.
වර්තමාන නිලධාරි මණ්ඩලය
සභාපති හා ප්‍රධාන අනුශාසක - අතිපූජ්යපාද දොඩම්ගොඩ සිරි සුමේධ ස්ථවිර
ලේකම් - එච්.ඩි.හංසික සඳරුවන් හටන්ගල මහතා
භාණ්ඩාගාරික - චමිල දමින්ද පෙරේරා මහතා
සඟරා සංස්කාරක මණ්ඩලය - එන්.එල්.කාන්ති නාරංගොඩ මහත්මිය /කේ.ඒ.ඩි.ඩබ්ලිව්.ආර්.විජිතා කොඩිතුවක්කු මහත්මිය/ එම්.ඩි.ශිරෝමි වැලිවිට මහත්මිය